Unmada Sithuwam Chords
Gunadasa Kapuge
Last Played 31/01/2026 20:31
Play Count 1929 Contributor: Dinesh Wajirage
Play Count 1929 Contributor: Dinesh Wajirage

View +28 more Gunadasa Kapuge Chords
Chord Diagrams for 'Unmada Sithuwam' song:
[Chorus]
-----------------------------------------
Gm D Cm
උන්මාද සිතුවම් මැවේ බිඳේ..
F Eb D
මීදුම් .. වලා.. මැද අතී..තයේ
G C G
බිඳුණු.. පෙමින් ගිනිගත්.. හදවත්
Cm Gm
තනිවේ..වී එක්ටැම් ගේ...
[Verse 1]
-----------------------------------------
Gm D
අනන්ත සයුරේ... බියකරු දිවි.. දියඹේ..
Cm D Gm
පා..ළු හුදෙකලා සුළඟ පමණි උරුමේ..
C D
හඬා.. වැටෙන සිත සඳ .. සරණ මත
Bb F Gm
තනිවේ..වී එක්..ටැම් ගේ..
[Verse 2]
-----------------------------------------
Gm D
දහසක් මල්.. මැද එකම මලයි.. පැතුවේ..
Cm D Gm
ඒ මල.. කිමද සරදම් කර සැඟවී.. ගියේ..
C D
දැනේ.. තවම මට මලේ සුවඳ පොද.....
Bb F Gm
තනිවී..වී එක්..ටැම් ගේ..
28 More Songs by Gunadasa Kapuge:
Unmada Sithuwam Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.